adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

පුංචි නපුරි 4

සිව්වන දිගහැරුම
දැහැමි බයෙන් බයෙන් ගියත් අන්තිමට ඔෆිස් එකේ ඉන්න ඔක්කොමව යාලු කරගත්තා එක දවසට . බොස් නම් රට ගිහින් නිසා මුනගැහුනෙ නෑ .
හවස ගෙදර යන්න ගියේ බස් එකේ යනගමන් චූටි දෝනිට ලොකු ටෙඩි බෙයාර් කෙනෙක් අරන් ගියෙ කොහොම හරි යාලු කරගන්නත් එපැයි නෙ .
කෙල්ල එද්දි දෝනි කෑ ගගහ අඩනවා .
" අනේ ඇයි දෝනි අඩන්නෙ "
" මතං ගව්වා "
" අනේ මගෙ චූටි කෙල්ලට ගැහුවද නැන්දි බනින්නම්කො මතං ට ඉතින් ඇයි ගැහුවෙ පැටියට "
" අල අල "
දෝනි අත දික් කර කර පෙන්නන්නෙ එයාගෙ අම්මගෙ ෆොටෝ එක .
" හරි මෙන්න මගෙ පැටියට ලස්සන ටෙඩි කෙනෙක් ගෙනාව නැන්දි දැන් අඩන්නැතුව ඉන්න ඕන හොදේ මතං ට බැනල එන්නම් මං "
ඇත්තටම උනේ මොකක්ද කියලා දැන ගන්න දැහැමි දෙනුවන්ගෙ රූම් එක ගාවට ගිහින් කතා කරා .
" අයියේ මං එන්නද "
" ආ ඔයා ආවද එන්න එන්න නංගි "


පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය

සුදු මනමාලයා

කෙටි කතාව
" නිකිනි මගෙ පුතේ අපි කියන නිසා අන්තිම වතාවටත් මේ මනමාලයව බලමු ආයේ නම් අපි ඔයාට බල කරන්නෙ නෑ "
" තේරුමක් නෑ නේ අම්මෙ දැනට ආපු දහ දෙනෙක් විතරම මට ඊයා කියලා නෙ ගියෙ ඉතින් එහෙම එකේ මෙයා විතරක් මට කැමති වෙයිද . හරි මේ අන්තිම වතාව ආයේ නම් මට මේ ගෙදරට මනමාලයො ගෙන්නන්න එපා හරිද "
නිකිනිට අම්මා ලස්සනට සාරිය ඇන්දුවත් ලස්සනට පෙනුනෙ සාරිය විතරයි නිකිනි කියන්නෙ උපතින්ම ගොඩක් කලු කැත කෙල්ලෙක් ඒ නිසයි බලන බලන කොල්ලො කෙල්ලට අකමැති වෙන්නෙ දැන් කෙල්ලට අවුරුදු 28 ක් නිසයි ගෙදරිනුත් මෙච්චර උනන්දු වෙන්න කොහොම හරි කෙල්ලව බන්දලා දෙන්න .
" එන්න පුතේ එලියට අර කට්ටිය ඇවිත් "

රිදුම් මැදින් 11

11 කොටස


"අනේ අයියේ....චානක "

"මූ මේපැත්තට එන්නෙ ෂුවර් එකටම හෙංචයියො ටිකක් එක්ක අැත්තෙ."
කියන විටම ඔහුට දැනුනේ තමන් හා කෙල්ලව වටකර කිහිප දෙනෙක් සිටගෙන අැති බවයි.

චානක සිටියේ දැවෙමිනිඅමාත් ලොකුබණ්ඩාරගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන දන්සැලක වැඩ කටයුතු බලමින් ඔහු සිටියේය.රියෙන් බැසඅා මොහොතේම චානක කියාව දුටුවේය.ඔවුන් දෙදෙනාව වටකරන ලෙස ඔහු තම ගෝලයන්ට පැවසුවේය.මේ කිසිත් නොදත් කියා හේෂදගේ බාහුවක වෙලී ගමන්කරමින් උන්නේය.

"නෙත්මි බබා.... පෙරහැර බලන්න අාවද මැණික.." චානකගේ කෑදර දෑස් අැගේ සිරුර පුරා දිවගියේයකෙල්ල තවත් හේෂදගේ ළයට තුරුල්වුයේ වෙව්ලමිනි.

"එක්ස්කියුස්මී මිස්ටර් ඔයා කව්ද ?"
හේෂද අැසුවේ පාලනය කරගත් කෝපයෙනි.

"මංමං මිස්ටර් නෙත්මි බබාව බඳින්න ඉන්න කෙනා.චානක..චානක අතපත්තුලොකුබණ්ඩාර අැමතිතුමාගෙ බොඩිගාඩ්තව මොනවාහරි දැනගන්න ඔනිද මිස්ටර් ඔයාට?"

"බඳින්නඔයා කොහොමද මගෙ වයිෆ්ව බඳින්නෙමේ ඉන්නෙ මගෙ වයිෆ්"
හේෂද කීවේ කියාව තවත් ළයට තෙරපාගනිමිනිඔහු බිය වූයේ දහ පහලොස් දෙනෙක් සමඟ දෙමල චිත්රපටවල මෙන් පහරදී වීරයා විය නොහැකි නිසායඑසේ වුවහොත් තමා මරාදමා හෝ කෙල්ලව රැගෙන යනු අැත.

කතා මුල් අයිතිය  shani upathissa

පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය

පතිනි සිහිනය

මද්දු අක්කේ මන් තෙල් ටිකක් කොන්ඩේ ගාන්නද...................... මන් කැරලි දිග කොණ්ඩේ නිදහසේ පහලට මුදා හැරියා.............. එපා...........මද්දු මගේ දිහා බැලුවේ කේන්තියක්......එයා කවදාවත් ඒමයි........මන් මොකුත් නොකියා තෙල් බිංදු දෙක තුනක් අල්ලට අරගෙන කොණ්ඩේ ගා ගත්තා.......... තැන්ක්ස්.............මන් එහෙම කියලා කණ්නාඩී මේසේ උඩින් තෙල් බෝතලේ තිබ්බා......... මන් කාමරෙන් අඩිය තියන්නත් කලින් බිදිච්චි වීදුරු සද්දෙට මන් ආයේ පස්සට හැරුණා..හ්ම්ම් මද්දු තෙල් බෝතලේට පොලොවේ ගහලා................ අනේ අම්මේ මේ බලන්නකෝ........... පොඩි අක්කගේ කෑ ගැහිල්ලට අම්මා කාමරේට දුවගෙන ආවේ කලබලේට............... මොකද මද්දුමී උඹ මෙච්චර බෙරිහන් තලන්නේ............... අම්මේ මේකී මගේ තෙල් බෝතලේ හලලා........බලන්නකෝ................මේ බලන්න...............කාමරේ පුරාම විසිරිලා තිබ්බ වීදුරූ කටු පෙන්න පෙන්න පොඩි අක්කා ඉකි ගැහුවා............. ඇත්තද පොඩ්ඩී මේ කියන්නේ.............කියපන්................ මන් ඔලුව වනලා නෑ කිව්වත් අම්මට මන් කියපු එක ඇහුනෙවත් නෑ...අම්මා අතේ තිබ්බ හැන්දෙන් මගේ පිටට ගැහුවේ හිතේ කෙන්තියත් එක්ක.............පිට පුපුරන්න වැදිච්ච පාරට මන් අඩියක් පස්සට ගත්තා.......... ආව්ව්..........😔 යටිපතුල ඉරාගෙන ඇතුල ගියපු වීදුරු කට්ට මන් ඇදලා ගත්තා.........ඇස් වලින් කදුලක් වත් නොහලා මන් කකුලේ ලේ පෙර පෙර අඩිය තිබ්බා....කාමරේ දොරත් ලොක් කරගෙන මන් ඉකි ගැහුවා..බෙඩ් ශීට් එක තෙමාගෙන කකුලෙන් ලේ ගලනවා උණත් හිත හයිය ඒ වේදනාව යටපත් කරගෙන ඉවසුවා..................... මැරෙන එක සැපයි.......මට හිතුණේ

රිදුම් මැදින් 10

10 කොටස

"මට ඉක්මනට එන්න වෙනවා තාත්ති එ් නිසා මං මගෙ වෙහිකල් එකේ යන්නම් ඔයාලා කට්ටිය වෑන් එකේ එන්න."
ඔහු තුරුලේ යන්නට සිටි සිහිනය එතැනම බොඳවියළඟ නැතත් පැය කිහිපයක් හෝ එ් රුව දෙස බලා සිටින්නටවත් තිබුනි.

"එ්ත් පුතා තනියම?"

"අවුලක් නෑ අම්මා ප්රභාත් එක්ක එන්නම් මං"

"ප්රභාත් පුතත් එනවද.අනේ මන්දා එ්ත් කට්ටියම කාලෙකින් යන්න හිටපු ගමනසමන්ති කීවේ කනස්සල්ලෙනි.

"ප්රභාත් අයියත් එනවා නම් වෑන් එකේ ඉඩමදි අම්මා.මං කියන්නද වැඩක්අපි හතරදෙනා අයියගෙ වාහනේ එන්නම්.ඔයාලා වෑන් එකේ එන්න.හැටේ හැත්තෑවෙ දශකෙ සෙට් එකනෙ නොහොමත්"

"කේෂ්...."

"හරි හරි තාත්තා ඔයා තාම කොල්ලා ඔච්චර තරහාගන්නෙපා අනේ..." කේෂ්ගේ කතාවට සිනහා අාවත් නිලන්ත තරවටු මුහුණක් මවාගත්තේය.

"එහෙම කමක් නැද්ද සරත්මං කිව්වෙ දූ විතරක් නිසා"

"මේ දරුවො දෙන්නා යන නිසා බයක් නෑ නිලන්ත "

කියාශා නම් උන්නේ ඉහේ මලක් පිපීමෙනි.
හේෂදගේ මුහුණේ නම් කිසිදු හැඟීමක් නැත.

රිදුම් මැදින් 9

කොටස

"අම්මා.. මොකද්ද කිව්වෙඅැය අැසුවේ සිහිනෙන් මෙනි.

"ඔව් පුතේ අද උදේ කතා කරලා කිව්වාඉක්මනට දිනයක් දාගන්න කිව්වාඑයාට එහෙ තව ස්කොල් එකක් ලැබිලා ඉතිං අැවිත් මාසයක් අැතුලත වෙඩින් එක අරන් අාපහු යන්න."

"..එ්ච්චර ඉක්මනට..." දෙවියනේ තව මාසෙකින් මට මගෙ දුඹුරු අැස් නැතිවෙනවදමට හොරෙන්වත් අාදරේ කරන්න බෑ එ් මගෙ අක්කගෙ මහත්තයානෙඅැය හදවත වේදනාවෙන් රිදුම් දෙද්දී සිතුවාය.

"ඔව් පුතා මාසයයි සේරටම තියෙන්නෙඅපි ඔහෙ එනවා හවස මේ ගැන කතා කරගන්න."

"හා..."

"මං තියන්නද පුතේ ලිපේ මොනවද කරවෙන සුවඳක් එනවා"

"හා අම්මා.." කෙල්ල අතින් දුරකතනය අතහැරුනත් අැයට වගක් නැත.මෙතෙක් වෙලා අසල බිත්තියට වාරු වී සිටි අැය බිත්තිය දිගේම රූටා අවුත් බිම ඉන්දවුනිඅැගේ දෑසින් නොනවත්වා කඳුලු ගලා යයි.

"අැයි අක්කා ඔයා එහෙම කලේඑදාම ඔයා මේ කසාදෙ කරනවා කිව්වා නම් මං මෙච්චර දුර එන්නෙ නෑනෙමං කොහොමද දෙයියනේ අාපහු හැරෙන්නෙජීවිතේ අප්පච්චිට පස්සෙ මං අාදරේ කරපු එකම පිරිමියාඑ් නපුරු දුඹුරු අැස් වලට මං කොච්චර අාදරේ කලාදඅන් මට පිස්සු හැදෙයිමට එයාව දෙන්න අක්කා.... රශීන් අයියා ඉන්නවනේ ඔයාට. " අැය දෑතින්ම හිස බදාගෙන හැඬුවාය.

"බබා..." කේෂ්ගේ හඬින් කෙල්ල තිගැස්සුනාය.

රිදුම් මැදින් 7

කොටස

හේෂදගේ ගිනි පිටවෙන දෑස් දුටු කියාශාට නදුන්ගෙන් අත මුදාගැනීමටත් අමතක විය.
අඩියට දෙකට අැය අසලට පැමිණි හේෂද අැගේ සුරතින් අැද ගත්තේ අැයට වේදනාවට කෙඳිරිගෑවෙද්දීය.එලෙසම නදුන් දෙස දවාහළු කරන බැල්මක් හෙලූ ඔහු කෙල්ලව අැදගෙන අවුත් යතුරුපැදිය අසලදී අතහැර දැම්මේ අැයව විසිවීයන තරම් වේගයෙනිකෙල්ල යන්තම් තාප්පයට අත තබා නොවැටී උන්නාය.

කියාශා උන්නේ බිම බලාගෙන දැතේ අැඟිලි එක්නෙක පටලමිනිහේෂද වචනයක් වත් පිට නොකර යතුරුපැදියේ වූ අමතර හිස් වැසුම කෙල්ල දෙසට
විසිකලේය.එය අැගේ පපුවේ වැදී වේදනා දුනි."අාව්.." කෙල්ලට සෙමින් කියවුනේ එය රිදුන නිසාය ඔහුනම් එ් දෙසවත් නොබලා යතුරුපැදිය වේගයෙන් පණ ගැන්වීය.



"නැගපන් තවත් බලන් ඉන්නෙ අරූ දාලා යන්න දුකයිද"එ් කෝපවත් හඬට කෙල්ල ඉබේම යතුරුපැදියට නැගුගේ මිනිත්තුවක් ගතවෙන්නට මත්තෙනි.එ්හාම ඔහු එය ඉදිරියට ගත් වේගයට කෙල්ල ඔහුගේ පිටේ වැදුනි අැය වහා පසුපසට වී දෑස් පියාගත්තේ එ් යන වේගයට කොයි මොහොතක හෝ කොහේ හෝ ගැටෙනු අැතැයි බියෙනි.අැගේ ළය රිදුම් දෙයි.දෑස් දෙපසින් නොනවත්වා කඳුලු ගලායයි.