adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

සුදු මනමාලයා

කෙටි කතාව
" නිකිනි මගෙ පුතේ අපි කියන නිසා අන්තිම වතාවටත් මේ මනමාලයව බලමු ආයේ නම් අපි ඔයාට බල කරන්නෙ නෑ "
" තේරුමක් නෑ නේ අම්මෙ දැනට ආපු දහ දෙනෙක් විතරම මට ඊයා කියලා නෙ ගියෙ ඉතින් එහෙම එකේ මෙයා විතරක් මට කැමති වෙයිද . හරි මේ අන්තිම වතාව ආයේ නම් මට මේ ගෙදරට මනමාලයො ගෙන්නන්න එපා හරිද "
නිකිනිට අම්මා ලස්සනට සාරිය ඇන්දුවත් ලස්සනට පෙනුනෙ සාරිය විතරයි නිකිනි කියන්නෙ උපතින්ම ගොඩක් කලු කැත කෙල්ලෙක් ඒ නිසයි බලන බලන කොල්ලො කෙල්ලට අකමැති වෙන්නෙ දැන් කෙල්ලට අවුරුදු 28 ක් නිසයි ගෙදරිනුත් මෙච්චර උනන්දු වෙන්න කොහොම හරි කෙල්ලව බන්දලා දෙන්න .
" එන්න පුතේ එලියට අර කට්ටිය ඇවිත් "
නිකිනි එලියට එනකොටම මනමාලයගෙ පැත්තෙ කට්ටිය හිමීට මොනවා හරි කියනවා ඇහුනා කෙල්ල නම් කොහොමත් හිත හදන් ආවේ මේකත් ඉවරයි කියලා . බිම බලාගෙනම ගිහින් අම්මා පෙන්නපු කෙනාට බුලත් හෙප්පුව ඇල්ලුවා එයාගෙ අත් දෙක දැක්ක ගමන් කෙල්ලව ගැස්සිලා ගියේ මේ වෙනකම් ආපු කොල්ලන්ගෙන් එච්චර සුදු කොල්ලෙක්ව දැකලා නැති නිසා ඒ නිසයි මූන දිහා බැලුවෙ හිමීට



පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය

No comments:

Post a Comment