adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

රිදුම් මැදින් 7

කොටස

හේෂදගේ ගිනි පිටවෙන දෑස් දුටු කියාශාට නදුන්ගෙන් අත මුදාගැනීමටත් අමතක විය.
අඩියට දෙකට අැය අසලට පැමිණි හේෂද අැගේ සුරතින් අැද ගත්තේ අැයට වේදනාවට කෙඳිරිගෑවෙද්දීය.එලෙසම නදුන් දෙස දවාහළු කරන බැල්මක් හෙලූ ඔහු කෙල්ලව අැදගෙන අවුත් යතුරුපැදිය අසලදී අතහැර දැම්මේ අැයව විසිවීයන තරම් වේගයෙනිකෙල්ල යන්තම් තාප්පයට අත තබා නොවැටී උන්නාය.

කියාශා උන්නේ බිම බලාගෙන දැතේ අැඟිලි එක්නෙක පටලමිනිහේෂද වචනයක් වත් පිට නොකර යතුරුපැදියේ වූ අමතර හිස් වැසුම කෙල්ල දෙසට
විසිකලේය.එය අැගේ පපුවේ වැදී වේදනා දුනි."අාව්.." කෙල්ලට සෙමින් කියවුනේ එය රිදුන නිසාය ඔහුනම් එ් දෙසවත් නොබලා යතුරුපැදිය වේගයෙන් පණ ගැන්වීය.



"නැගපන් තවත් බලන් ඉන්නෙ අරූ දාලා යන්න දුකයිද"එ් කෝපවත් හඬට කෙල්ල ඉබේම යතුරුපැදියට නැගුගේ මිනිත්තුවක් ගතවෙන්නට මත්තෙනි.එ්හාම ඔහු එය ඉදිරියට ගත් වේගයට කෙල්ල ඔහුගේ පිටේ වැදුනි අැය වහා පසුපසට වී දෑස් පියාගත්තේ එ් යන වේගයට කොයි මොහොතක හෝ කොහේ හෝ ගැටෙනු අැතැයි බියෙනි.අැගේ ළය රිදුම් දෙයි.දෑස් දෙපසින් නොනවත්වා කඳුලු ගලායයි.


කතා මුල් අයිතිය  shani upathissa

පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය

click link 

No comments:

Post a Comment