adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

පුංචි නපුරි 1

පලමු දිගහැරුම
" සංසාර සිහිනයේ මා නුබේ කුමරා...."
" මා ලුබේ කුමලී "
" ඈ කවුද බොලේ ඒ... ආනා මගෙ සන්කොටේ දොයියලා ඉවලද කෝ එන්න එන්න වඩන්න "
" මතං බබාට කුක්කු ඕනා "
" යමන් යමන් අයියෝ අර යක්කු ටික මගෙ පොඩි එකාව කනවා නෙ තාත්තිට මතංලු කමක්නෑ මගෙ මැනික නෙ ඉතින් "
ඔහු දෙනුවන් වික්රමසූරිය

සුප්රසිද්ධ නලුවෙක් වගේම පුංචි පැටික්කියෙක්ගෙ ආදරණීය පියෙක් අඩන්න හේතු එමටයි හැබැයි ජොලියෙ ඉන්නවා . පුංචි පැටික්කි සෙහස්නා වික්රමසූරිය හුරතල් ටිකක් නපුරු කෙලි පොඩ්ඩක් තමා හැබැයි තාත්තිගෙ පන .දෙනුවන්ගෙ බිරිද මේ ලෝකෙන් සදහටම යන්න ගිහින් දැනට අවුරුදු තුනක් වෙනවා .
පුංචි රෝස මල දෙනුවන්ගෙ අතට දීලා විහාරා සිතුමිනී ජීවිතෙන් සමුගත්තෙ කවුරුත් නොසිතූ විදිහටයි . දුවවත් බලාගෙන තමන්ගෙ රස්සාවත් හරියට කරගන්න දෙනුවන්ට පුලුවන් වුනා .

කතා මුල් අයිතිය  danu

පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය

click link 


No comments:

Post a Comment