adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

රිදුම් මැදින් 3

3 කොටස

"චානක මහත්තයා.."චානක අතපත්තු. අැමති ලොකුබණ්ඩාරගේ දකුණු අතය. ඔහුගේ දෑසට හසුවන යුවතියක් බේරෙන්නේ නැත. සරත්ට තම දියණිය ගැන දැනුනේ දැඩි බියකි.

"කොහොමද සර්.."

"මහත්තයා මේ පැත්තෙ.."
තම පියා සමඟ කතා කලත් එ් පුද්ගලයාගේ දෑස් රැඳී අැත්තේ තමා සිටින දෙසට බව දුටු කියාශාට දැනුනේ පිළිකුලකි. එ් අැයිදැයි අැය නොදත්තාය.

"මං අාපු දේ කෙලින්ම කියන්නම්කො මං කැමති චූටි නංගිව බඳාන්න. සර් දන්නවනේ මට අම්මා තාත්තා නෑ එ්ත් අපි දිනයක් දාගෙන ගන්න පුලුවන් උපරිමෙට වෙඩින් එක ගමු මං ඔනි තරමක් වියදම් කරන්නම් "

සරත්ගේ සිරුර ගිනියම් විය.

"චානක මහත්තයා දරුවා තාම පොඩියි කසාද බඳින වයසෙ නෙවෙයි. අනික එයා කැමති කෙනෙක්ට තමයි අපි බන්දලා දෙන්නෙ.මහත්තයා එ් ගැන අදහස හිතින් අයින් කරලා දාලා තේ ටිකක් බොමුකො"
ඔහුව තරහාකරගත නොහැකි නිසා සරත් පැවසුවේ ඉවසීමෙනි.



කතා මුල් අයිතිය  shani upathissa

පහත ලින්ක් එක මගින් කතාව කියවිය හැකිය.

click link

No comments:

Post a Comment