adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

රිදුම් මැදින් 9

කොටස

"අම්මා.. මොකද්ද කිව්වෙඅැය අැසුවේ සිහිනෙන් මෙනි.

"ඔව් පුතේ අද උදේ කතා කරලා කිව්වාඉක්මනට දිනයක් දාගන්න කිව්වාඑයාට එහෙ තව ස්කොල් එකක් ලැබිලා ඉතිං අැවිත් මාසයක් අැතුලත වෙඩින් එක අරන් අාපහු යන්න."

"..එ්ච්චර ඉක්මනට..." දෙවියනේ තව මාසෙකින් මට මගෙ දුඹුරු අැස් නැතිවෙනවදමට හොරෙන්වත් අාදරේ කරන්න බෑ එ් මගෙ අක්කගෙ මහත්තයානෙඅැය හදවත වේදනාවෙන් රිදුම් දෙද්දී සිතුවාය.

"ඔව් පුතා මාසයයි සේරටම තියෙන්නෙඅපි ඔහෙ එනවා හවස මේ ගැන කතා කරගන්න."

"හා..."

"මං තියන්නද පුතේ ලිපේ මොනවද කරවෙන සුවඳක් එනවා"

"හා අම්මා.." කෙල්ල අතින් දුරකතනය අතහැරුනත් අැයට වගක් නැත.මෙතෙක් වෙලා අසල බිත්තියට වාරු වී සිටි අැය බිත්තිය දිගේම රූටා අවුත් බිම ඉන්දවුනිඅැගේ දෑසින් නොනවත්වා කඳුලු ගලා යයි.

"අැයි අක්කා ඔයා එහෙම කලේඑදාම ඔයා මේ කසාදෙ කරනවා කිව්වා නම් මං මෙච්චර දුර එන්නෙ නෑනෙමං කොහොමද දෙයියනේ අාපහු හැරෙන්නෙජීවිතේ අප්පච්චිට පස්සෙ මං අාදරේ කරපු එකම පිරිමියාඑ් නපුරු දුඹුරු අැස් වලට මං කොච්චර අාදරේ කලාදඅන් මට පිස්සු හැදෙයිමට එයාව දෙන්න අක්කා.... රශීන් අයියා ඉන්නවනේ ඔයාට. " අැය දෑතින්ම හිස බදාගෙන හැඬුවාය.

"බබා..." කේෂ්ගේ හඬින් කෙල්ල තිගැස්සුනාය.


කතා මුල් අයිතිය  shani upathissa

පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය

No comments:

Post a Comment