adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

රිදුම් මැදින් 11

11 කොටස


"අනේ අයියේ....චානක "

"මූ මේපැත්තට එන්නෙ ෂුවර් එකටම හෙංචයියො ටිකක් එක්ක අැත්තෙ."
කියන විටම ඔහුට දැනුනේ තමන් හා කෙල්ලව වටකර කිහිප දෙනෙක් සිටගෙන අැති බවයි.

චානක සිටියේ දැවෙමිනිඅමාත් ලොකුබණ්ඩාරගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන දන්සැලක වැඩ කටයුතු බලමින් ඔහු සිටියේය.රියෙන් බැසඅා මොහොතේම චානක කියාව දුටුවේය.ඔවුන් දෙදෙනාව වටකරන ලෙස ඔහු තම ගෝලයන්ට පැවසුවේය.මේ කිසිත් නොදත් කියා හේෂදගේ බාහුවක වෙලී ගමන්කරමින් උන්නේය.

"නෙත්මි බබා.... පෙරහැර බලන්න අාවද මැණික.." චානකගේ කෑදර දෑස් අැගේ සිරුර පුරා දිවගියේයකෙල්ල තවත් හේෂදගේ ළයට තුරුල්වුයේ වෙව්ලමිනි.

"එක්ස්කියුස්මී මිස්ටර් ඔයා කව්ද ?"
හේෂද අැසුවේ පාලනය කරගත් කෝපයෙනි.

"මංමං මිස්ටර් නෙත්මි බබාව බඳින්න ඉන්න කෙනා.චානක..චානක අතපත්තුලොකුබණ්ඩාර අැමතිතුමාගෙ බොඩිගාඩ්තව මොනවාහරි දැනගන්න ඔනිද මිස්ටර් ඔයාට?"

"බඳින්නඔයා කොහොමද මගෙ වයිෆ්ව බඳින්නෙමේ ඉන්නෙ මගෙ වයිෆ්"
හේෂද කීවේ කියාව තවත් ළයට තෙරපාගනිමිනිඔහු බිය වූයේ දහ පහලොස් දෙනෙක් සමඟ දෙමල චිත්රපටවල මෙන් පහරදී වීරයා විය නොහැකි නිසායඑසේ වුවහොත් තමා මරාදමා හෝ කෙල්ලව රැගෙන යනු අැත.

කතා මුල් අයිතිය  shani upathissa

පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය

No comments:

Post a Comment