adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

පතිනි සිහිනය

මද්දු අක්කේ මන් තෙල් ටිකක් කොන්ඩේ ගාන්නද...................... මන් කැරලි දිග කොණ්ඩේ නිදහසේ පහලට මුදා හැරියා.............. එපා...........මද්දු මගේ දිහා බැලුවේ කේන්තියක්......එයා කවදාවත් ඒමයි........මන් මොකුත් නොකියා තෙල් බිංදු දෙක තුනක් අල්ලට අරගෙන කොණ්ඩේ ගා ගත්තා.......... තැන්ක්ස්.............මන් එහෙම කියලා කණ්නාඩී මේසේ උඩින් තෙල් බෝතලේ තිබ්බා......... මන් කාමරෙන් අඩිය තියන්නත් කලින් බිදිච්චි වීදුරු සද්දෙට මන් ආයේ පස්සට හැරුණා..හ්ම්ම් මද්දු තෙල් බෝතලේට පොලොවේ ගහලා................ අනේ අම්මේ මේ බලන්නකෝ........... පොඩි අක්කගේ කෑ ගැහිල්ලට අම්මා කාමරේට දුවගෙන ආවේ කලබලේට............... මොකද මද්දුමී උඹ මෙච්චර බෙරිහන් තලන්නේ............... අම්මේ මේකී මගේ තෙල් බෝතලේ හලලා........බලන්නකෝ................මේ බලන්න...............කාමරේ පුරාම විසිරිලා තිබ්බ වීදුරූ කටු පෙන්න පෙන්න පොඩි අක්කා ඉකි ගැහුවා............. ඇත්තද පොඩ්ඩී මේ කියන්නේ.............කියපන්................ මන් ඔලුව වනලා නෑ කිව්වත් අම්මට මන් කියපු එක ඇහුනෙවත් නෑ...අම්මා අතේ තිබ්බ හැන්දෙන් මගේ පිටට ගැහුවේ හිතේ කෙන්තියත් එක්ක.............පිට පුපුරන්න වැදිච්ච පාරට මන් අඩියක් පස්සට ගත්තා.......... ආව්ව්..........😔 යටිපතුල ඉරාගෙන ඇතුල ගියපු වීදුරු කට්ට මන් ඇදලා ගත්තා.........ඇස් වලින් කදුලක් වත් නොහලා මන් කකුලේ ලේ පෙර පෙර අඩිය තිබ්බා....කාමරේ දොරත් ලොක් කරගෙන මන් ඉකි ගැහුවා..බෙඩ් ශීට් එක තෙමාගෙන කකුලෙන් ලේ ගලනවා උණත් හිත හයිය ඒ වේදනාව යටපත් කරගෙන ඉවසුවා..................... මැරෙන එක සැපයි.......මට හිතුණේ
එහෙම................ මන් සමනලි..........සමනලි මාන්නප්පෙරුම..............පවුලේ තුන්වෙනි දරුවා.........ආර්මි එකේ ලොකු තනතුරක් දරපු මගේ අප්පච්චි දාලා ගියේ මන් ඉපදුණු දවසේ........ඔව් පවුලට විනශයක් අරගෙන

පහත ලින්ක් එක මගින් කතාව කියවිය හැකිය.

click link

No comments:

Post a Comment