adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

රස්තියාදුකාරයා


කෙටි කතාවකි

" ඒ හංසි අන්න අදත් උබේ කොන්ඩ කුරුල්ලා මග රැකලා ඉන්නවා බලපන්කො උගෙ හැඩ මල් හතයි බං " 

" අනේ මේ නිම්ශි උබට ඕන්නම් බලාගනින් හැඩ ඇග හැමතැනම ටැටූ ගහලා නියම රස්තියාදුකාරයෙක් "

" ඒ උනාට ඌ හරි හොදයි බං දැන් මාස අටක් තිස්සෙම උබෙන් වචනයක් අහන්නෙවත් නැතුව බලන් ඉදලා විතරක්යනවා නෙ "

" ඉතින් මට මොකෝ මෙන්න මෙහෙ වරෙන් ඉක්මනට යන්න අදත් ඔෆිස් එකේ රතු ඉර වැදුනොත් එහෙම උබ තමා වගකින්න ඕනා "

ඇය හිමහංසි දිසාසේකර අවුරුදු 25 යි . එතරම් ලස්සනක් නැතත් සිරියාවන්ත පාටයි කියලා දකින ඕනම කෙනෙක්ට හිතෙනවා . ඇය පාසල් ගුරුවරියක් හිත හොද උනත් සමහර නරක ගතිත් නොතිබුනාම නෙමේ .

ඔහු උශාන් සමරනායක අවුරුදු 26 යි . කෙල්ල දකින විදිහට නම් කඩවසම් රස්තියාදුකාරයෙක් . උශාන් කෙල්ලව දැකපු මුල්ම දවසෙ ඉදන් හැමදාම උදේට ඇවිත් හංසිගෙ මූන දිහා බලලා යන එක පුරුද්දක් කරන් හිටියේ .

නිම්ශි තමයි කෙල්ලගෙ හොදම යාලුවා උනේ ඇයත් ගුරුවරියක් දෙන්නගෙම පලවෙනි පත්වීම තමා මේ ස්කූල් එකට ලැබුනේ .



පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය


No comments:

Post a Comment