adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

පුංචි නපුරි 2

දෙවන දිගහැරුම

" මතං ආව මතං අවා "
" ආ හිමින් හිමින් එන්න මතං නැත්නම් ඩොං ගායි හොදේ "
චූටි කෙල්ල දුවගෙන ඇවිත් දෙනුවන්ට තුරුල් උනා දවසෙන් වැඩි හරියක්ම තනියෙන් ගෙවෙන නිසා කෙල්ලට තාත්ති ආවොත් ඉතින් අගේම එල්ලිලා ඉන්න එක තමා කරන්නෙ .
" මතං බබා මෙආව මැලුවා "
" අපෝ අපෝ පවුනෙ මැනික ඒ ආන්ටි එයාවත් අර සුදීර මාමි කසුන් මාමි වගේ ලාලුවෙක් කලගන්නකො "
" බා බා 😒😒😒😒😒😒 "
" මෙයා එහෙම තමා ගනන් ගන්න එපා නංගි තාම තේරුමක් නෑ නෙ "
" අපෝ ඕවා මොනාද බං මේ පොඩි බබෙක් නෙ ඒ උනාට සමහරක් ඉන්නවා තාම බබාලට වඩා දගලන "
මතීශ දැහැමි දිහා හොරෙන් බලලා කිව්වෙ කෙල්ල එකසිය ගානට ඔරවනවා

කතා මුල් අයිතිය  dana

පහත ලින්ක් එක මගින් කතාව කියවිය හැකිය.

click link

No comments:

Post a Comment