adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

රිදුම් මැදින් 6

6 කොටස

කෙල්ල ගල්ගැහී මොහොතක් සිට හේෂද ළංවෙද්දීම ට්රේ එකත් අතහැර පහත මහලට දිවගියේ කොල්ලාට කිසිවක් සිතාගැනීමටවත් පෙරය. මුලුතැන්ගෙටම දිවගොස් නතරවූ කියා හතිඅරින්නට වූයේ පපුවට අතක් තබා නැවී දණ හිසට අනෙක් අත තද කරගෙනය. මුලුතැන්ගෙයි කිසිවෙක් නොමැති වීම අැයට ගෙන අාවේ සහනයකි. 

එ් මොහොතේ බේරී දිව අාවද තමාව දුඹුරු අැස් පූස් තඩියාට හසුවූ මොහොතක නම් නොමරා මරනු අැත. නමුත් තවමත් ඔහුගේ ප්රතිචාරයක් නොමැති තැන අැය සැනසුම් සුසුමක් හෙලා දොර දෙසත් බලමින් වතුර වීදුරුවක් බීවේ තද පිපාසයකින් සිටි අයෙක් මෙනි.

"බොහ්..." කේෂිත කෙල්ලව බිය වද්දන්නට පැන්නත් හේෂදට බියෙන් උන් අැගේ මුවේ තිබූ වතුර සියල්ලම කේෂ්ගේ මුව පුරා විසිරුනි.

"අයියෝ කියා....."හේෂද අසල කරාමයට මුව අල්ලමින් කියද්දී කියාශා වහා කොල්ලාගේ මුව පිසදැම්මාය. අැගේ සුසිනිඳු අතැඟිලි පහසට කේෂ් මුව අයා උන්නේය.

"සොරි අයියේ.. මං බය උනා ඉතිං"

"වෙලාවට බං වතුර තිබ්බෙ උදේ නැගිට්ට ගමන් වගේ නම් මට ඉතිං අැසිඩ් පාරක් ගැහුවා වගේ තියෙයි"

"අනේ නිකන් ඉන්න.."



කතා මුල් අයිතිය  shani upathissa

පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය

click link 



No comments:

Post a Comment