adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

රිදුම් මැදින් 5

5 කොටස

"එහෙමද පුතා... වෙලාවට අපි දරුවව ගෙනාවෙ.හරි ඔයාලා බලන්නකො. දෙන්නකො කාන්තිට" කියූ සමන්ති තම මව සමඟ කතා කරන දෙස කියාශා දෑස් දල්වා බලා උන්නාය.

"අැයි අැන්ටි මොකද වෙලා තියෙන්නෙ?"

"අරුන් ඔයාලාගෙ ගෙදරට ගිහින් පුතේ මුලු ගෙදරම බඩු කුඩු කරලාලු. බලන්නකො මේ මිනිස්සුන්ටම ගිය රට"

"අනේ අැන්ටි උන් අම්මලාට කරදරයක් කරලාද එයාලාට කරදරයක් නැද්ද අැන්ටි? අනේ මගෙ අම්මයි අප්පච්චියි...." කෙල්ල හඬන්නට වූවාය.

"නෑ පුතේ අම්මලා ගෙදර ඉඳලා නෑ අප්පච්චි වැටිලා අර මනුස්සයා තල්ලුකරපු පාරට අත තුවාල වෙලා චුට්ටක් එ්කට බෙහෙත් දාන්න අැවිත් හිටපු වෙලාවෙ තමයි ඔක වෙලා තියෙන්නෙ"

"අනේ අප්පච්චිට අමාරුද දන්නෑ.මට අම්මා මුකුත් කිව්වෙ නැත්තෙ අැයි? මං නිසි එයාලා දුක් විඳිනවා අැයි අැන්ටි එ් මිනිහා එහෙම කරන්නෙ මං මොන වරදක් කලාටද?"




කතා මුල් අයිතිය  shani upathissa

පහත ලින්ක් එක මගින් කතාව කියවිය හැකිය.

click link

No comments:

Post a Comment