adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

හන්තාන පතිනි

කෙටි කතාවකි .
ඔෆිස් එකටම ඇලිලා ඉන්න සුපුරුදු ජීවිතෙන් මිදිලා අද මමයි මගෙ කොල්ලො සෙට් එකයි හන්තාන බලන්න යන්න ලෑස්ති උනේ . සෙට් එක කිව්වට ඉතින් අපි තුන් දෙනයි .
" අඩෝ අදීශයා මොකද යකෝ නිදි කිරන්නෙ යකෝ මේක ට්රිප් එකක් "
" හරි හරි යකෝ එහෙනම් තිමිරයො උබ කියපන් සිංදුවක්වත් "
" මං පටන් ගන්නම් උබල දෙන්නත් කියපම් ඉතින් අහන් ඉන්න බැරි උනාට කමක්නෑ 😂😂😂😂😂😂"
කට්ටිය ඉතින් විනෝදෙන් හන්තානෙටම ආවා . අදීශ තමයි ඉතින් කතා නායකයා අවුරුදු 24 යි . බිස්නස් ෆැමිලි එකක දෙවෙනි පුතා . හිත හොද කොල්ලෙක්
" අඩෝ අර බලපන්කො අර කෙල්ලෙක් නේද "
අදීශ පෙන්නපු දිහා තිමිරයි නුවනුයි බැලුවෙ .
" ඔව් බං මේ වගේ තැනක කෙල්ලෙක් තනියම යමන් බලන්න "
කහ පාට මල් වැටුන චීත්ත ගව්මක් ඇද ගත්ත කෙල්ලෙක් කන්දෙන් පහලට පනින්න බලාගෙන වගේ ඉන්නෙ . අදීශ දුවලා ගිහින් කෙල්ලව පස්සට ඇදලා ගත්තා .
" පිස්සුද හලෝ මැරෙන්න හදන්නෙ "
කොල්ලො තුන් දෙනෙක්ව දැක්කම කෙල්ල බයේ ගැහෙන්න ගත්තා .
" ක් කවුද ඔයාල "
" අපි මේ ඔයාව ගිලින්න ආවේ නෑ මෙතනින් පනින්න යනවා වගේ දැක්ක නිසයි ඇදලා ගත්තෙ "
" නංගි බූට් එකක් කාල වගේ නේ මැරෙන්න හදන්නෙ "
" කටවහන් ඉදපන් තිමිරයො . නංගි බය නැතුව කියන්න මොකක්ද අවුල "
.
කතා මුල් අයිතිය danu

පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය

click link 




No comments:

Post a Comment