adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

රිදුම් මැදින් 4

4 කොටස

කළු පැහැ ඩිෆෙන්ඩරයෙන් බැසගත් චානකගේ ගෝලයෙක් රිය දෙසට එනවිට හේෂද ෂටරය පහත් කර හිස ඉවතට දැමුවේ ඔහු රිය අසලට එ්මට පෙරය.

"අැයි?" ඔහු විමසුවේ හඬිනි.

"අයියා මේ පැත්තෙ සුදු අැඳගත්ත පිස්සු හැදිලා වගේ ඉන්න කෙල්ලෙක් දැක්කද" ඔහු අැසුවේ වාහනය අැතුලත පරීක්ෂාකාරී ලෙස බලමිනි.

"කෙල්ලෙක්.. ම්ම්...." හේෂද කල්පනා කලේය.

"ඔව් අපේ නංගි එයාට ටිකක් මෙන්ටල් කේස් පාරෙ යන වාහන වලට අතදාලා කට්ටියක් පස්සෙන් එනවා බේරගන්න කියලා නගිනවා"

"එහෙම නම් මීටර් නෑ මල්ලි. මාත් ටිකක් ස්පීඩ් අාවෙ දැක්කෙ නම් නෑ. එ්ත් ටිකක් කලින් තිබ්බ තේ කඩේ ළඟ නම් මිනිස්සු ගොඩක් වට වෙලා ඉන්නවා දැක්කා" හේෂද කීවේ පිලිකුලෙනි. අහිංසක කෙල්ලෙක්ගේ ජීවිතය විනාශ කිරීමට මොවුන් රඟපාන අපූරුව.

"එහෙමද හරි හරි එහෙනම් අපි ගියා." ඔහු දිවගොස් ඩිෆෙන්ඩරයට නගින විටම එය පණගන්වා හරවාගෙන ඔවුන් අා පෙදෙසටම වේගයෙන් අැදීගියේය.



කතා මුල් අයිතිය  shani upathissa

පහත ලින්ක් එක මගින් කතාව කියවිය හැකිය.

No comments:

Post a Comment