adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

පුංචි නපුරි 3

තෙවන දිගහැරුම
දෙනුවනුයි , පුංචි දෝනියි , දැහැමියි , මාලම්මයි හතර දෙනාම හවස් වෙද්දි ලෑස්ති වෙලා ගංගාරාමේ පන්සල් ආව .
දෝනිගෙ වැඩේම මල් ඔක්කොම අරන් ගිහින් එයා තනියම වදින්න යනවා .
" තාදු තාදු "
" මගෙ කෙල්ල දැන් ලොකු වෙලා නේ තනියම සාදු වදිනවා නෙ "
" මතං තාදු කීන්න "
" හරි හරි පැටියෝ අපිත් තාදු කීන්නම්කො "
ඊට පස්සෙ කට්ටිය ගෝල් පේස් එකට ආව දැහැමිට නම් ගොඩක් සතුටුයි ජීවිතේ දෙවෙනි පාර තමා ගෝල් පේස් එකට ආපු . දැහැමියි දෝනියි දෙන්නම වැලි ගොඩේ හොදට නටනවා .
" බලන්නකො මාලම්මෙ අර කෙල්ල මගෙ පොඩි එකීටත් එහා වගේ නේ "
" ඒක නම් ඇත්ත බේබි මාත් මේ බලන් හිටියෙ මේ ගැටිස්සිගෙ නැටිල්ල "
" අහිංසක වගේ උනාට මේ කෙල්ල අහිංසකමත් නෑ වගේ . ඔහොම ඉන්නකෝ මං කන්න මොනා හරි අරන් එන්නම් "
දෙනුවන් එහාට යනවා පුංචි කෙල්ල දැක්කා එයාව දාල යනවා කියලා හිතේ මූන ඇබුල් වෙලා .
" ඇයි පැටියො මොකෝ උනේ "
" බබා දාල මතං අනවා අල "
" අපෝ එයා එයි අලේ අඩන්නෙ නෝටි බබාලනෙ . "

පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය

click link 

No comments:

Post a Comment