adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

රිදුම් මැදින් 01

1 කොටස

"ලොකු දුව හරිද... කට්ටිය ළඟලු ඉන්නෙ"
අම්මාගේ හඬින් කැඩපත ඉදිරිපිට උන් දියාශාගේ මුහුණ හැකිලුනි.

"මොන වදයක්ද කියා මේක"අැය නොරිස්සුමෙන් අැසුවේ තමාව හැඩගන්වන කියාශාගෙනි.

"අැයි අක්කි වදයක් කියන්නෙ කොල්ලා හැන්ඩියෙක් නම් කැමති වෙන්න අනේ" කියාශා කීවේ දියාශාගේ කම්මුලක් මිරිකමිනි.

"අනේ මේ ඔයත් පටන් ගත්තද එ් පාර." අැගේ නෝක්කාඩු හඬට කියාශාට සිනා පහලවිය.

දියාශා සිත්මි සහ කියාශා නෙත්මි අක්කා නගෝය. පියා සරත් එ්කනායක, විශ්රාමික විදුහල්පතිවරයෙකි. මව කාන්ති, විශ්රාමික ගුරුවරියකි. එ් අඩිපාරේ යමින් දියාශා නැටුම් ගුරුවරියක් වූයේ පවුලේ සුරතලිය කියාශා උසස්පෙල හදාරන විටයි.අැය නම් ගුරු වෘත්තියට කිසිදු කැමැත්තක් නැත.

පහත ලින්ක් එක මගින් කතාව කියවිය හැකිය.

click link






No comments:

Post a Comment