adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

රිදුම් මැදින් 2

2 කොටස

දින දෙකක් සුපුරුදු පරිදි ගෙවී ගියේ දියාශා සහ කියාශා කල්පනා සයුරේ ගිල්වමිනි. දියණියන් දෙදෙනාගේ වෙනස විශේෂයෙන්ම දඟකාර කියාශාගේ වෙනස හොඳින්ම කාන්තිට දැනුනි.

"කියා... පොඩි දූ.."

"අහ් අැයි අම්මා.."

"මොකද්ද පුත්ේ ප්රශ්නෙ? අැයි මේ දවස් දෙක තුනක ඉඳන් ඔයා වෙනස් වෙලා" දරුවන් දහස්ගනනක් අැසුරේ උන් කාන්ති කලබල නොවී පිලිතුරු ලබාගන්නා අයුරු හොඳින් දැන උන්නාය.එ් නිසා අැය සංසුන්ව කියාශාගෙන් පිලිතුරක් පැතුවාය. තමන් ඉන්නේ අැගේ පැත්තේ බව අැයට හැඟවෙන අයුරින් කතා කලාය.

" එහෙම මුකුත් නෑ අම්මා.." කෙල්ලට අැත්තටම තමන්ගේ ප්රශ්නය කුමක්දැයි කියාවත් නොතේරිනි. අක්කා බැලීමට පැමිණි තරුණයා දුටු මොහොතේ පටන් අැය උන්නේ කුමක් හෝ කියාගත නොහැකි හැඟීමකිනි.එමෙන්ම කිහිප දිනක පටන් තමන් පසුපස කිසිවකු හෝ එන බව අැයට හැඟුනි. නිවසට කියන්නටත් බැරිය ඔවුන් නිකරුනේ කලබල වෙයි.



කතා මුල් අයිතිය  shani upathissa

පහත ලින්ක් එක මගින් කතාව කියවිය හැකිය

No comments:

Post a Comment