adsence

adsence
කතාව කියවිමට page එක load උ පසු තප්පර කිහිපයක් සිට SKIP THIS AD CLICK කිරිම මගින් සම්පුර්න කතාව කියවිය හැකිය

පතිනි සිහිනය

මද්දු අක්කේ මන් තෙල් ටිකක් කොන්ඩේ ගාන්නද...................... මන් කැරලි දිග කොණ්ඩේ නිදහසේ පහලට මුදා හැරියා.............. එපා...........මද්දු මගේ දිහා බැලුවේ කේන්තියක්......එයා කවදාවත් ඒමයි........මන් මොකුත් නොකියා තෙල් බිංදු දෙක තුනක් අල්ලට අරගෙන කොණ්ඩේ ගා ගත්තා.......... තැන්ක්ස්.............මන් එහෙම කියලා කණ්නාඩී මේසේ උඩින් තෙල් බෝතලේ තිබ්බා......... මන් කාමරෙන් අඩිය තියන්නත් කලින් බිදිච්චි වීදුරු සද්දෙට මන් ආයේ පස්සට හැරුණා..හ්ම්ම් මද්දු තෙල් බෝතලේට පොලොවේ ගහලා................ අනේ අම්මේ මේ බලන්නකෝ........... පොඩි අක්කගේ කෑ ගැහිල්ලට අම්මා කාමරේට දුවගෙන ආවේ කලබලේට............... මොකද මද්දුමී උඹ මෙච්චර බෙරිහන් තලන්නේ............... අම්මේ මේකී මගේ තෙල් බෝතලේ හලලා........බලන්නකෝ................මේ බලන්න...............කාමරේ පුරාම විසිරිලා තිබ්බ වීදුරූ කටු පෙන්න පෙන්න පොඩි අක්කා ඉකි ගැහුවා............. ඇත්තද පොඩ්ඩී මේ කියන්නේ.............කියපන්................ මන් ඔලුව වනලා නෑ කිව්වත් අම්මට මන් කියපු එක ඇහුනෙවත් නෑ...අම්මා අතේ තිබ්බ හැන්දෙන් මගේ පිටට ගැහුවේ හිතේ කෙන්තියත් එක්ක.............පිට පුපුරන්න වැදිච්ච පාරට මන් අඩියක් පස්සට ගත්තා.......... ආව්ව්..........😔 යටිපතුල ඉරාගෙන ඇතුල ගියපු වීදුරු කට්ට මන් ඇදලා ගත්තා.........ඇස් වලින් කදුලක් වත් නොහලා මන් කකුලේ ලේ පෙර පෙර අඩිය තිබ්බා....කාමරේ දොරත් ලොක් කරගෙන මන් ඉකි ගැහුවා..බෙඩ් ශීට් එක තෙමාගෙන කකුලෙන් ලේ ගලනවා උණත් හිත හයිය ඒ වේදනාව යටපත් කරගෙන ඉවසුවා..................... මැරෙන එක සැපයි.......මට හිතුණේ එහෙම................ මන් සමනලි..........සමනලි මාන්නප්පෙරුම..............පවුලේ තුන්වෙනි දරුවා.........ආර්මි එකේ ලොකු තනතුරක් දරපු මගේ අප්පච්චි දාලා ගියේ මන් ඉපදුණු දවසේ........ඔව් පවුලට විනශයක් අරගෙන ඉපදිච්ච කෙල්ලෙක් මම...😟😟............ මගේ අක්කා සුරංගනා........එයාට මාව පිලිකුල්......... එයාගේ නියමයට අප්පච්චි මරාගත්ත පවුකාරී මන්.......පොඩි කාලේ ඉදලම එයා මට සැලකුවේ හරියට සතෙක්ට වගේ...................ඔව් එයා මට පිලිකුල්.........මන් කරුමක්කාරියෙක්.. පොඩ්ඩී දොර ඇරපන්....................... මන් අයියගේ කටහඩට අවනත වෙන්න හැදුවත් මට ඔලුව උස්සගෙන ඇවිද ගන්න බෑ............. අනේ ලොක්කයියේ ඔකීගේ කොලම්.....ඔන්න ඔයා පාඩුවේ ඉන්න........... කටවහගෙන හිටපන් මද්දු..උඹ හැමදාම ඒ අහින්සකිට මොනා හරි කරනවනේ..උඹ මුසලියෙක්................. අනේ පොඩ්ඩියේ දොර ඇරපන් මගේ පුතේ....උඹ අම්මා එක්කත් තරහද.............. අම්මගේ ඉකිබිදුම් සද්දෙත් එක්ක මගේ ඇගට දැනුනේ වේදනාවත් එක්ක මුලු ලොකේම කරකවෙනවා වගේ වෙලා මගේ ඇස් තදින් පිය උණා......😮😮...... හ්ම්ම්ම් ලොකුම ලොකු ඔලුවේ කැක්කුමකුත් එක්ක මන් ඇස් ඇරියා.....අම්මා මගේ ලගටම වෙලා මගේ ඇද උඩින් හිස තියා ගෙන නිදී................ මන් අම්මගේ හිස පිරිමදින්න ගියේ දුකෙන්.............. ආහ්.........අතේ ගහලා තිබ්බ කැනියුලාව නිසා අතට ගෙනාවෙත් වෙදානවක්............ අ........ම්...............මේ................මන් මිමිනුවා................. අම්මා දෑස් විසල් කරගෙන මගේ දිහා බැලුවා.ඒ ඇස් වල තිබ්බේ වේදනාවක්........ පොඩ්ඩී...මගේ මැණික......මගේ අහින්සකි..අනේ මන් හුගාක් බය උනා.............මට සමාවෙයන් මගේ රත්තරන්.............මද්දු කරන වැඩ හින්දා උඹ දුක් විදිනවා..මට හිතන්න තිබ්බා...........තරහද මාත් එක්ක පුතේ............ අනේ අම්මේ මන් ඔයා එක්කවත් මද්දු අක්ක එක්කවත් තරහා නෑ................මන් ඉවසන්න දන්නවා............... පොඩ්ඩී................අයියා ඇවිත් මගේ හිස පිරි මැද්දා.................. අයියේ..........මන් අයියගේ උණුහුමට ගුලි උණා................ මගේ නංගී.මද්දු ඔහොම තමයි..........මටත් එහෙමයි............ඒ නිසා ඔයා ඉවසන්න......ඒයාටම තේරේයි............. මන් මොකුත් නොකියා ඔලුව හෙල්ලුවා............ 💓💓💓💓💓💓💓💓💓💓💓 දින සති මාස ගෙවුණේ දැණුනේවත් නැතිව....පෙර පාසලේ වැඩත් එක්ක මන් හැමදාම බිසී වෙන්න ගත්තා........... මද්දු අක්කා එක ගෙදර උන්නත් මාත් එක්ක කතා කරන්න ආවේ නෑ.........මගේ ඇදුම් සල්ලි සැරින් සැරෙට අල්මාරියෙන් අතුරුදහන් උණත් මන් මොකුත් නොකියා නිහඩ උනා........ සැලරි දාලා නිසා මන් බැන්ක් එකට ආවේ සල්ලි ගන්න.....මන් සල්ලිත් අරන් එළියට බැස්සා.....කොහෙන්ද මන්දා කඩාගෙන වැටිච්ච වැස්ස නිසා මන් වටපිට බැලුවේ දුවන්න......මන් දෙවිකෙනෙක් වගේ දැක්කේ මද්දු අක්කා.........ඔව් අපේ මද්දු අක්කා.....මන් සාරි පොටත් උස්සගෙන උස්සගෙන මද්දු අක්කා ලගට දිව්වා...... මද්දු අක්කේ....අනේ මන් තෙමෙනවා............. ඒ ඇස් වල කිසිම හැගිමක් තිබ්බේ නෑ........මාව අතින් තල්ලු කරලා දාලා එයා යන්න ගියා................. පපුව පැලෙන්න වගේ වේදනාවක් දැන මන් මහ වැස්සෙම ඇවිදගෙන ගියා..............ඔව් මගේම අක්කා මට මෙහෙම කලා.එයාට ඒ තරම් අප්‍රසන්නයිද මන්............ බ්‍රාස්.........................වාහනයක් මගේ ඉස්සරහා නවත්තපු වේගෙට මන් විසික් උණා............. හම්මට අනුත්තරයා...................අර කෙල්ල මැරුණද දන්නේ නෑ.........අර බලපන්................අනුත්තරගේ හිත කෑ ගැහුවේ එහෙම........ අනුත්තර දිසානයක........රටම දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්....................... කාර් එකේ දොරත් ඇරගෙන එළියට පැන්න කොල්ලා කෙල්ලව උස්සලා දෝතට අරගෙන කාර් එකේ දොර ඇරලා කෙල්ලව ශීට් එකෙන් වාඩි කලා.............................. අනේහ්........මට කියවුණේ එහෙම.........වලලුකර ලගින් දැනිච්ච වේදනාවත් එක්ක මන් තද කරලා ඇස් පියා ගත්තා............... ඒයී මෝඩී.........කෙල්ලෙක් උණාම කුඩයක් ගෙනියන්න දන්නේ නැද්ද........අහ්...............කොහෙද දැන් කාලේ කෙල්ලෝ කුඩ ගෙනියන්නේ..................මට පිස්සු............. මට මන් ගැන දැනුනේ ලැජ්ජාවක්...............මන් මුහුණට වැටිලා තිබ්බ තෙත බරියම් කොණ්ඩේ හිමින් ඉවතට කලා............... අනුත්තරගේ හිත ගැස්සුනේ ඒ ලොකු ඇස් දැකලා...................කෙල්ලෙගේ හීනී තොල් පෙති සීතළට සැලෙද්දි කොල්ලා පිටි පස්සට හැරිලා කොට් එක අරගෙන කෙල්ලගේ ඇගට දැම්මේ කෙල්ලට හිතන්නවත් ඉඩ නොතියා......... කොහෙද ගෙවල්............................ආහ්................ පන්සල පාරේ...........මන් උත්තර දුන්නේ හෙමින්............. මට බයයි මන් බැග් එක පපුවට තුරුල් කරන් වෙන දෙයක් වෙද්දෙන් කියලා ඇස් පියා ගත්තා.............. නංගී පන්සල පාරේ ඉන්නේ..කොතනද ගෙවල්..........නිහඩබව බිදගෙන ආපු ඒ ගැඹුරු කටහඩට බයේ මන් ආයෙත් ඇස් ඇරියා.......... මාව ඔතනින් දාන්න අයියේ..........මන් එහෙම කිව්වාම වාහනේ පාර අයිනෙන් නතර කරපු ගමන් දොරත් ඇරගෙන වාහනෙන් බැස්සා........... මගේ නම අනුත්තර...........................ආයේ ගමනක් යනකොට කුඩයක් ගෙනියන්න............හාද.................... හරී............මන් හිනාවෙලා කිව්වාම ඒ මුවෙත් ඇදුණේ ලස්සන හිනාවක්................. මන් වේදනාදෙන කකුලේ රිදිල්ල පැත්තට දාලා ගෙදරට යන පාරට හැරුණා............ නංගී....................මන් කලබලෙන් ආයේත් ඒ පැත්තට හැරුණා............. ඔයාගේ නම...................................අනුත්තර ඇහුවේ ඒ ඇස් දිහා බලන්.................. සමනලි.............. මන් එහෙම කියලා අතත් වනලා පස්ස නොබලා ගේට්ටුවෙන් ඇතුළට ගිහින් ගේට්ටුවේ දොර ඇහුවා................ඒත් ඒ පුංචි කවුලෙන් මට තව පාරක් ඒ කඩවසම් මුහුණ බලන්න හිතයි.........ඔව් මන් ඇගිලි වලින් ඉස්සිලා ආයේත් එළිය බැලුවා........... ම්හු...........😢😢😢😢එයා යන්න ගිහින්................... අම්මා මන් එනකම් දොර ලග................පවු අම්මා මට හිතුණේ එහෙම....... පොඩ්ඩි........මන් ඉයේ හවස පන්සලට යන්ඩ කුඩේ බෑග් එකෙන් ඇදලා ගත්තා.මට ඒක මතක් උනේ හවස වහිද්දී......අනේ මගේ කෙල්ල හොදටම තෙමිලා...........ගිහින් නා ගනින්කෝ මන් පස්පංගුව තම්බන්නම්.......... මන් ගිහින් එළියේ ශවර් එකෙන් නා ගත්තා.අක්කා ඉන්න වෙලාවට මට ඇතුළේන් වොශ් දාගන්න එක හීනයක්...........හ්ම්ම්.................. මන් තුවායෙන් කොණ්ඩෙත් පිහ පිහ ගෙට ආවා.....අම්මා පස්පන්ගුව තම්බලා කෝප්පෙට දාලා............. අනේ අම්මා............අක්කා කුස්සියට ආවේත් ඒත් එක්කමයි...................... අනේ අම්මා කොත්තමල්ලිද.....මට මේ ඉන්න බැරිව හිටියේ ඔලුව කැක්කුම වගේ...........අක්කා කෝප්පෙත් අරන් යන්න ගියා............. අම්මා මගේ දිහා බැලුවේ අසරණව........ 😟😟😟😟😟😟😟😟😟😟😟 එදා පෝය......මන් කැළනි පන්සල් ගියේ ආසාවට........... ටීත.................ඒ කටහඩ මට හොදට හුරුයි............ මගේ සායේ එල්ලිලා හිටියේ සෙනුලි......................... හනේ සෙනුලි..පන්සල් ආවද ආහ්........කා එක්කද ආවේ බට්ටිච්චී.........කෙල්ල මගෙ අතින් බැහැලා දුවගෙන ගියා................ඉළග මොහොතෙදි සෙනුලිගේ අත අල්ලගෙන හිටපු කෙනා දැක්කාම මට පිස්සු වගේ.............😮😮😮 බාප්පු මේ අපේ ටීත........ ටීත මේ අපේ බාප්පු................. මන් හීන් හිනාවක් දැම්මා.............. කොහොමද නංගී..........කකුල හොදයිද.................... හ්ම්ම්ම්ම්................. අපේ අක්කා බබා ලැබෙන්න හොස්පිටල්.අම්මා දුන්නා පඩුරක්..මන් සෙනු එක්ක ආවේ ඒක ගැට ගහලා යන්න............. ඔයා ආවේ.................අනුත්තර මගේ ඇස් වලට එබුනා මන් ආවේ නිකම්.....අද පෝයනේ.......... හ්ම්ම්ම් එදා ඉදලා මායි අනුත්තරයි හොදම යාලුවෝ උණා.අපි දෙන්නට කතා නොකර ඉන්න බැරි උණා......ඔව්ව් එයාගේ හුස්ම වැටෙන මායිමෙන්ම ඉන්න මට ඔනී උණා............ඇත්තම කිව්වොත් එයා මගේ ජීවීතෙන් කොටසක් උණා............................. 💓💓💓💓💓💓💓💓💓💓💓💓 පොඩ්ඩි...........හෙට ලොක්කි බලන්න මනමාලයෙක් එනවා... කපු මහත්තයා ඇවිත් ඇහුවේ උඹ ගැන..ඒත් අක්කා ඉද්දි නංගී දීග දෙන සිරිතක් නෑ.................... අක්කට ඒ කොල්ලවම ඔනීයී කියන්නේ..................... ...ඒ හින්දා මන් අක්කට ලැස්ති වෙන්න කිව්වා.................... මට අවේ සතුටක්.........අම්මෝ ලොකු දෙයක්............................ අක්කා වෙනදාටත් වඩා හැඩ උණා...මෙකප් උලලා උලලා ඒ මුහුණ හැඩි වෙලා..හරි ආඩම්බරෙන් හයි හීල්ස් දෙකකුත් දාලා......................... පොඩ්ඩිත් ලෑස්ති උනානම්.................මන් චාම් ගවුමකින් හැඩ උණා..අක්කා නම් මගේ දිහා බැලුවේ සමච්චලයට වගේ.................... කට්ටිය ආවා........................පොඩ්ඩි අක්කව එක්ක ආවා නම්...............අක්කා මහා උජාරුවට එළියට ඇවිදගෙන ගියා..................මන් දොර රෙද්ද මෙහාට කරලා බැලුවේ කවුද අක්කගේ මනමාලයා කියලා......................දෙයියනේ අනු...............මගේ හුස්ම හිරවෙන්න වගේ...............මන් පපුවත් අල්ලගෙන බිම වාඩි උණා.............................. අනුත්තර උන්නේ සතුටින් හිත පුරෝගෙන.........කොල්ලට ඔනී උණේ කෙල්ලගේ මුහුණ බලන්න...අම්මලාගේ කැමැත්ත කෙල්ලට ගන්න එක අමාරු නෑ කියලයි අනුට හිතුණේ.... අනුත්තරගේ අම්මගේ මුහුණේ තිබ්බ ලස්සන හිනාව තප්පරේට අතුරුදන් උණා............................. කොහෙන්ද මේ මල්වඩම හොයා ගත්තේ............අම්මා එහෙම කියද්දී අනු ඔලුව ඉස්සුවේ සැකේට........... සුරංගනා හිටියේ සතුටින්...සමනලි ගැන සුරංගනාට තිබ්බේ ඉරිසියාවක්...........එයා මට කැමති වෙයිද....................... මන් දොර රෙද්ද මෑත් කරලා එළියට ආවා.....අනු මගේ දිහා බලාගෙන නැගිට්ටා................. සමාවෙන්න..........ඔයාලට වැරදීමක් වෙලා තියෙන්නේ........මන් කිව්වේ මෙයා ගැන..........මට සමනලිවයි ඔනී.............මන් සමනලිට ආදරෙයි.................... සුරංගනාගේ ඇස් කේන්තියෙන්,ලැජ්ජාවෙන් මිරිකෙන්න ගත්තා.කාටවත් හිතන්න වෙලාවක් නොතියා සුරංගනා හිතක් පප්පුවක් නෑ වගේ සමනලිගේ බඩට මල් පෝච්චියෙන් දමලා ගැහුවේ වේගෙන්........................ ස.................ම.................න.........ලි............. කොල්ලගේ දෑස් විසල් උණේ පුදුමෙන්...සුරංගනා පියවි සිහියට ආවේ දැක්ක දෙයින්.................. 😟😟😟😟😟 බඩට වැදිච්ච පාරත් එක්ක කෙල්ලගේ ගර්භාශේට ඩැමේජ් උණේ බරපතල විදියට...කොල්ලා රස්සාවත් අත ඇරලා කෙල්ලවත් අරන් ඇමරිකාවට ආවේ කෙල්ලට තවත් කරදරයක් වෙයි කියලා බයට.............. සුදු නෝනා....................... ම්ම්ම්ම්ම්ම්...........................මන් ඔලුව උස්සලා අනුගේ ඔඩෙක්කෙන් හිස තිබ්බා................. මන් හීල්ලුවා.........අක්කා නිසා මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ....................ඇයි අක්කා එහෙම කලේ අනූ................මන් ඉකි ගහන ගමන් අනුගේ පපුවට හිස තියා ගත්තා........ එයා ඔයාය ඊර්ශියයි මැණික..ඔයා අම්මගේ ආදරේ එයාගෙන් උදුර ගත්තා කියලා එයා හිතුවා........ඒවා එයාට තදින් බලපාන්න ඇති.............ඒත් ඔයා කවදාවත් අක්කට වයිර කරන්න එපා..එයා තේරුම් අරන් ඇති....... අනේ අනු......මන්.........................මන් කියන්න හදන දේ වලකගෙන අනුගේ ෆෝන් එක රින්ග් උණා.....................අනුගේ ඇස් දිලිසෙන්න ගත්තේ සතුටට කියලා මට තේරුණා.......... මාව ඇදේ පෙරල ගත්ත අනු මගේ කුස හිමින් සිප ගත්තා................................... අ.............නු........................ඇයි මහත්තයෝ.................. මැණික ඩොක්ටර් කිව්වා......ඔයාට දැන් අම්මා කෙනෙක් වෙන්න පුලුවන්ලු..........මන් මේ බැලුවේ අදියර එක ක්‍රියාත්මක කරන්න.........😂😂😂😂😂 යනවා යන්න...........මන් එහෙම කියලා අනුව තල්ලු කරලා දැම්මා....................... හ්ම්ම් අනුයි මායි ආයේ ලංකාවට ආවේ බලාපොරොත්තු දහසකුත් හිතේ පුරෝගෙන.............දළදා මාලිගාවට,කලුතරට,නවගමුවට,කතරගමට, රත්නපුර දේවාලේට හැමතැනටම භාර වුණේ පතිනියකගේ එකම බලාපොරොත්තුව වෙනුවෙන්............. ඔව් මට වැඩිය මහන්සි උණේ..........එයා............අනු...................... පවු මගේ පන මන් හිමින් අනුගේ හිස පිරි මැද්දා........ කටට අප්පිරියාවකුත් එක්ක වමනෙට එනකොට මන් එළියට දිව්වා.........දෙයියනේ මන්.......මන්.....අම්මා කෙනෙක්.........ඔව් මන් අම්මා කෙනෙක්.............. සුදු මැනික මන් අප්පච්චියෙක්ද....................අනු එහෙම අහනකොට මන් කදුලු වලින් බොද වෙච්චි ඇස් පිහ දාලා අනුට ගුලි උණා........ කුස හිමිට මෝරනකොට.....මට එක එක ආසාවල් ආවා....අච්චාරු කන්න........කඩ්චෝරූ කන්න.......තව ආසාවක් තිබ්බත් මන් අනුට කියන්න බය උණා....... අනු මගේ කොණ්ඩේ පීරන ගමන් උන්නේ........... අනූ................ ම්ම්ම්ම්ම්ම්ම්........ මට අම්මලා බලන්න ඔනී............. අර සුරංගනා යක්ශනියෙක් වෙලා තමුසේව මරනවා බලන්නද ඔනී........අම්මාව බලන්නවත් එන්න එපා කිව්වා........අනික අම්මට කෝල් කලාම වත් කතා කරන්න දෙන්නේ නෑ.මන් මුලු රෑම අඩන්න ඇති..අනුගේ ඇස් රතු වෙලා තිබ්බේ කේන්තියට කියලා මන් දන්නවා.............. අනූ උදේම මට ලෑස්ති වෙන්න කියලා මාව වාහනේ දාගෙන ආවේ අපේ ගෙදර..අනු මගේ අතත් අල්ලගෙන ගේ ඇතුළට එක්කන් ගියා.................. අම්මේ.............අම්මේ....................... අම්මා සායේ අත් දෙක පිහ පිහ දුවගෙන ආවේ පුදුමෙන්...................ඒ ඇස් මන් දැකලා කදුලෙන් පිරුණා.................... පොඩ්ඩී.........මගේ අහිංසකී..................මන් උඹ නොදැක නොමැරී මැරි මැරි හිටියේ රත්තරනේ................. අම්මේ අක්කා....................මන් එහෙම ඇහුවාම අම්මගේ කදුලු අලුත් උණා............................. ඒකී උඹට කරපු වින්නැහිය උහුල ගන්න බැරිව මහණෙට ගියා........................ මන් පපුවත් අල්ලගෙන අම්මගේ පපුවට වාරු වෙලා ඉකි ගැහුවා.................... උඹ ආවෝත් මේ ලියුම් කරදහිය දෙන්න කිව්වා............මන් ලියුම දිග ඇරියේ කුහුලෙන්....... ආදරණිය පොඩ්ඩ්.......... මේ ලියුම ඔයා කියවද්දි මන් ඔයාගෙන ගොඩාක් දුර ගිහින්.......මන් වැරදි කලා පොඩ්ඩි.........ගොඩාක්............මන් මගේම නංගිව මරන්න හැදුවා..පොඩි කාලේ ඔයා ඉපදුණු දවසේ අප්පච්චි අපිව දාලා ගියා..ඔයා ගෙනාවම අම්මා ඔයාගේ උණා..මගේ බඩු අම්මා ඔයා වෙනුවෙන් වෙන් කලා............මට වඩා ඔයා ලස්සන නිසා මන් ඊර්ශියා කලා නංගී.....................මට වැරදුණා.........මන් මේ හැමදේම අත අරිනවා........අම්මවයි අයියාවයි බලා ගන්න......ඔයාටයි අනුත්තරටයි තෙරුවන් සරණයි............... . දයාබර අක්කා සුරංගනා......... අක්කා වෙනස් වෙලා..අක්කා දැන් මට වයිර කරන්නේ නෑ..මන් අනුගේ මුහුණ දිහා බැලුවේ සතුටින්............... අනු අක්කා මට වයිර කරන්නේ නෑ අනූ..............................මන් නැගිටලා අනුගේ අත අල්ල ගත්තා.......................ආහ්.........................සතුටත් පරයගෙන කොන්දෙන් ආවේ වේදනාවක්............ අ...........නු.............මන් කෙදිරිලි හඩින් කතා කලා............... මැණික අනු මගේ හිස අත ගෑවේ ආදරෙන්................... අ..........නු................අපේ..............ද.........රු.......වා......... අනු තොටිල්ලේ උන්නු දූ මැනිකව මගේ ලගින් තිබ්බ...............රෝස මලක් වගේ.......ඔහෑ ඔහෑ ගාලා ඉකිගහන්න ගත්තාම මගේ පපුව රිදෙන්න ගත්තේ නිරායාසයෙන්.............. මැණික අපිට දෝණියෙක්.......මේ.............අනු දොණිගේ කම්බුල් සිප ගත්තේ ආදරෙන්............ අම්මේ බබාට කිරි දෙන්න..මගේ ලගට ආපු නර්ස් මන් ඉන්න ඉරියව්ව වෙනස් කරලා දොණී මගේ ලගට ලන් කලා...පුරුදුකාරියෙක් වගේ පපුවට ගුලිවෙලා කිරි බොන්න ඔට්ටු වෙනකොට මගේ ඇස් වල කදුලු ගලන්න ගත්තේ සතුටට............ දොර ඇරගෙන ඇතුළට ආපු කෙනෙක් දැකලා මන් අනුගේ අත තද කරලා අල්ල ගත්තා..................... මගේ අක්කා...................ඔව් මගේ අක්කා.................. සාන්ත මුහුණකින් මගේ දිහා බලන් හිටියා..මගේ හිස අතගාලා දෝනිගේ හිසත් අතගාලා එළියට වැඩියේ ඉක්මනින්........................ සුදු නෝනා එක තමා ඉරණම................අනු මගේ හිස අත ගාලා කියද්දි මන් අනු දිහා බලලා හීල්ලුවා.. අක්කා සංසාරය ජය ගත්තා ......මන් පතිනි සිහිනය ජය ගත්තා මට හිතුණේ එහෙම.................

සංදු

No comments:

Post a Comment